Wednesday, September 17, 2008

ප්‍රධාන කාර්යයන්


            • අත්යන්ත්‍ර ෙප්ෂකර්මාන්තය සංවර්ධනය අරමුණු කරගත් ප්‍රතිපත්ති සකස් කිරීම
            • අත්යන්ත්‍ර ෙප්ෂකර්මාන්ත ක්ෙෂ්ත්‍රය සදහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම
            • අත්යන්ත්‍ර ෙප්ෂකර්මාන්තය සංවර්ධනය අරමුණු කරගත් ෙමා්ස්තර සංවර්ධනය
            • තාක්ෂණ සංවර්ධනය අරමුණු කරගත් ෙද්ශීය හා විෙද්ශීය පුහුණු කටයුතු සංවිධානය කිරීම
            • නිෂ්පාදන සංවර්ධනය අරමුණු කරගත් ෙමා්ස්තර සංවර්ධනය
            • අෙලවි ප්‍රවර්ධනය අරමුණු කරගත් ෙද්ශීය සහ විෙද්ශීය අෙලවි කටයුතු සංවිධානය කිරීම
            • අත්යන්ත්‍ර ෙප්ෂකර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සහ ස්වයංරැකියා වැඩසටහන් සංවිධානය කිරීම සහ පවත්වා ෙගන යාම

No comments: